ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට රජයෙන් දැනුම්දීමක්..

ද ෆිනෑන්ස් සමාගම ඈවර කරන තුරු තැන්පත්කරුවන්ට රු. ලක්ෂ 6 බැගින් ගෙවීමට පියවර

by Staff writer 04-06-2020 | 11:07 AM

COLOMBO (News 1st) - ද ෆිනෑන්ස් සමාගම ඈවර කරන තුරු තැන්පත්කරුවන්ට ලබන සඳුදා සිට රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ඒ බව පැවසූවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. https://www.youtube.com/watch?v=ojFWq56wK9E&feature=youtu.be