තෝරා ගත් ප්‍රදේශයක ලබන ඉරිදා පුහුණු මැතිවරණයක්

තෝරා ගත් ප්‍රදේශයක ලබන ඉරිදා පුහුණු මැතිවරණයක්

by Staff writer 04-06-2020 | 6:34 PM
COLOMBO (News 1st) : මහ මැතිවරණයට අදාළව තෝරා ගත් ගම්මානයක පුහුණු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ලබන ඉරිදා පුහුණු මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.