අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 04-06-2020 | 7:09 AM

COLOMBO (News 1st) - අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අනිද්දා අලුයම 4.00 ට ලිහිල් කරනු ඇති. එම කාලය තුළ නිරෝධායන රෙගුලාසිවලට ගරු කරමින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය. මේ අතර අද රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.