නිරෝධායනය වූ තවත් 17 දෙනෙකු අද නිවෙස් වෙත

නිරෝධායනය වූ තවත් 17 දෙනෙකු අද නිවෙස් වෙත

නිරෝධායනය වූ තවත් 17 දෙනෙකු අද නිවෙස් වෙත

කර්තෘ Staff writer

04 Jun, 2020 | 11:47 am

COLOMBO (News 1st) – නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 17 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 5257 දෙනෙකු මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]