ද ෆිනෑන්ස් සමාගම ඈවර කරන තුරු තැන්පත්කරුවන්ට රු. ලක්ෂ 6 බැගින් ගෙවීමට පියවර

ද ෆිනෑන්ස් සමාගම ඈවර කරන තුරු තැන්පත්කරුවන්ට රු. ලක්ෂ 6 බැගින් ගෙවීමට පියවර

ද ෆිනෑන්ස් සමාගම ඈවර කරන තුරු තැන්පත්කරුවන්ට රු. ලක්ෂ 6 බැගින් ගෙවීමට පියවර

කර්තෘ Staff writer

04 Jun, 2020 | 11:07 am

COLOMBO (News 1st) – ද ෆිනෑන්ස් සමාගම ඈවර කරන තුරු තැන්පත්කරුවන්ට ලබන සඳුදා සිට රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ඒ බව පැවසූවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]