කොරෝනා ආසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට

කර්තෘ Staff writer

04 Jun, 2020 | 7:31 am

COLOMBO (News 1st) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1,749 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ ආසාදිතයින් 66 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 13 දෙනෙකු ඊයේ සුවය ලැබූහ.

ඒ අනුව සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 836 කි.

පුද්ගලයින් 902 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]