අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

කර්තෘ Staff writer

04 Jun, 2020 | 7:09 am

COLOMBO (News 1st) – අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අනිද්දා අලුයම 4.00 ට ලිහිල් කරනු ඇති.

එම කාලය තුළ නිරෝධායන රෙගුලාසිවලට ගරු කරමින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය.

මේ අතර අද රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]