04-06-2020 | 5:27 PM
COLOMBO (News 1st) : විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, සාමාන්‍ය මගීන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ද අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බවයි.
ජාසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ...