සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කළ යුතුයි

සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කිරීම ගැන සළකා බැලිය යුතුයි - පැෆරල් සංවිධානය

by Staff writer 03-06-2020 | 12:02 PM

COLOMBO (News 1st) - සියලු අපේක්ෂකයින්ට මැතිවරණයට තරග කිරීමේදී සමබිමක් නිර්මාණය කිරීම පිළිබඳව අනිවාර්යෙන් සළකා බැලිය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.   https://www.facebook.com/NewsfirstSL/videos/3236743859721200/