සුදත් අස්මඩල ඇප මත මුදා හැරේ

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල ඇප මත මුදා හැරේ

by Staff writer 03-06-2020 | 1:32 PM

COLOMBO (News 1st) - ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල අධිකරණට භාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.