COLOMBO (News 1st) 9.05 Pm - තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 47කි.

---------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) 7.15 Pm - තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1717 දක්වා ඉහළ යනු ඇති.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 27ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1710 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.