හෙරොයින් කිලෝ 1ක් සමග පිටකොටුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 1ක් සමග පිටකොටුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 1ක් සමග පිටකොටුවේදී දෙදෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

03 Jun, 2020 | 5:04 pm

COLOMBO (News 1st) – කොළඹ, පිටකොටුවේදී  හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන අංශය මෙම වැටලීම සිදු කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]