කොරෝනා ආසාදිතයින් 13 ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 836 ක් දක්වා ඉහළට

by Staff writer 03-06-2020 | 1:43 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 13 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 836 දක්වා ඉහළ ගොස් තිබේ.