සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කිරීම ගැන සළකා බැලිය යුතුයි –  පැෆරල් සංවිධානය

සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කිරීම ගැන සළකා බැලිය යුතුයි – පැෆරල් සංවිධානය

සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කිරීම ගැන සළකා බැලිය යුතුයි – පැෆරල් සංවිධානය

කර්තෘ Staff writer

03 Jun, 2020 | 12:02 pm

COLOMBO (News 1st) – සියලු අපේක්ෂකයින්ට මැතිවරණයට තරග කිරීමේදී සමබිමක් නිර්මාණය කිරීම පිළිබඳව අනිවාර්යෙන් සළකා බැලිය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

"සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කළ යුතුයි"- පැෆරල් සංවිධානය

"සියලු අපේක්ෂකයින්ට සමබිමක් නිර්මාණය කළ යුතුයි"- පැෆරල් සංවිධානය#lka #News1st #PAFFREL #RohanaHettiarachchi #BOC

Posted by Newsfirst.lk on Tuesday, June 2, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]