වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල ඇප මත මුදා හැරේ

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල ඇප මත මුදා හැරේ

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල ඇප මත මුදා හැරේ

කර්තෘ Staff writer

03 Jun, 2020 | 1:32 pm

COLOMBO (News 1st) – ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල අධිකරණට භාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]