ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ

ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ

ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ

කර්තෘ Staff writer

03 Jun, 2020 | 10:26 pm

COLOMBO (News 1st) : ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව නිවේදනය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නොවැලැක්විය හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]