මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට

කර්තෘ Staff writer

03 Jun, 2020 | 7:10 am

COLOMBO (News 1st) – මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේ (02) තව ත් රෝගීන් 40 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල මේ වනවිට ආසාදිතයින් 849 දෙනෙකු ප්‍රතිකාර ලබන බවය.

ඊයේ දිනයේ (02) කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 823 කි.

COVID-19 අසාදනය වූ රෝගීන් 11 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]