බන්ධානාගාර දෙපාර්තමේන්තුවට වැඩ බලන කොමසාරිස් ජෙනරාල්වරයෙක්

බන්ධානාගාර දෙපාර්තමේන්තුවට වැඩ බලන කොමසාරිස් ජෙනරාල්වරයෙක්

බන්ධානාගාර දෙපාර්තමේන්තුවට වැඩ බලන කොමසාරිස් ජෙනරාල්වරයෙක්

කර්තෘ Staff writer

03 Jun, 2020 | 7:30 pm

COLOMBO (News 1st) : බන්ධානාගාර දෙපාර්තමේන්තුවට වැඩ බලන කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කර තිබේ.

මේ පත්කිරීම සිදුකර ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකිනි.

ඒ අනුව බන්ධනාගාර කොමාසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා වැඩබලන කොමසාරිස් ජෙනරාල් ධුරයට පත්කර තිබේ.

මේ පත්කිරීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් මොහොමඩ් මහත්මිය තහවුරු කළා ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]