UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730ක් වෙයි

UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730ක් වෙයි

UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730ක් වෙයි

කර්තෘ Chathura Sooriyabandara

03 Jun, 2020 | 7:05 pm

COLOMBO (News 1st) 9.05 Pm –  තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 47කි.

—————————————————————————————————————————————

COLOMBO (News 1st) 7.15 Pm – තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1717 දක්වා ඉහළ යනු ඇති.

—————————————————————————————————————————————–

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 27ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1710 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]