03-06-2020 | 8:24 PM
COLOMBO (News 1st) : ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි, කියන තවත් අයථා ගනුදෙනුවක් ගැන අද තවත් අනාවරණයක් සිදු කෙරිණ.
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ, සතොස සභාපතිවරයා එක් සැමන් ටිං එකක් රුපියල් 98 බිල්කර යුද හමුදාවට ආහාරපාන ලබා දෙන ආයතනයකට එකක් රුපියල් 185ක් වන සේ සැමන් ටි...