Update: කොරෝනා ආසාදිතයින් ගණන 1649ක් දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 1649ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 02-06-2020 | 9:30 PM

Update : අද රාත්‍රී 8.30 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1649ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමගයි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 815ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 823 දෙනෙකි. ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Update (7.00 pm) - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග අද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1648 දක්වා ඉහළ ගොස් තිබේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Update (6.20 p.m) - තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට ගොස් තිබේ. ====================================================================================================================================== COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1645 දක්වා ඉහළට ගොස් තිබේ. ඉන් 811 දෙනෙකු රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. කොරෝනා ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 823කි. මෙරට පුද්ගලයින් 11 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
update:

English - Sinhala