හෙරොයින් 1.5Kg සමග දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් 1.5Kg සමග දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 02-06-2020 | 3:52 PM

COLOMBO (News 1st) - රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් 1.5Kg සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ඒ, දිවුලපිටියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකිනි.