තවත් කොරෝනා ආසාදිතයින් 12ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823ක් වෙයි

by Staff writer 02-06-2020 | 1:25 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 12ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් තිබේ.