සුජීව සේනසිංහ සමගි ජන බලවේගයේ නි. ලේකම් ධූරයට

සුජීව සේනසිංහ සමගි ජන බලවේගයේ නි. ලේකම් ධූරයට

by Staff writer 02-06-2020 | 10:18 PM
COLOMBO (News 1st) : හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධූරයට පත්කර තිබේ. පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පිවිසි නීතිඥ සූජීව සේනසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ විවිධ තනතුරු හෙඹවීය. පසු කාලීනව සමගි ජන බලවේගයේ නායක සජීත් ප්‍රේමදාස මහතා සමග එක්ව ඔහු දේශපාලන කටයුතුවල නිතර වේ.