ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 02-06-2020 | 6:39 AM

COLOMBO (News 1st): අමෙරිකාව පුරා මතුව ඇති ප්‍රචණ්ඩ විරෝධතා පාලනය කිරීම සඳහා හමුදාව යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව තුළ ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ.