කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

by Staff writer 02-06-2020 | 6:28 AM

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඊයේ(01) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 10කි. ඉන් 6 දෙනෙකු විදෙස් රටවලින් ද, නාවික හමුදාවේ දෙදෙනෙකු ද හා ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු වේ.