විදේශයන්හි සිට මෙරටට පැමිණි කොරෝනා ආසාදිත ලාංකිකයින්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

කර්තෘ Staff writer

02 Jun, 2020 | 6:22 am

COLOMBO (News 1st):  විදේශ රටවල සිට දිවයිනට පැමිණි කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් ඉතාමත් හොදින් කළමනාකරණය කරමින් මෙරටට ගෙන්වා ගන්නා බවයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]