by Staff writer 02-06-2020 | 6:22 AM
COLOMBO (News 1st): විදේශ රටවල සිට දිවයිනට පැමිණි කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් ඉතාමත් හොදින් කළමනාකරණය කරමින් මෙරටට ගෙන්වා ගන්නා බවයි.