මාලිගාවත්තේ වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මාලිගාවත්තේ වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මාලිගාවත්තේ වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

02 Jun, 2020 | 9:33 am

COLOMBO (News 1st) – මාලිගාවත්තේ, මහල් නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]