බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩිවන ලකුණු

බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩිවන ලකුණු

බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩිවන ලකුණු

කර්තෘ Staff writer

02 Jun, 2020 | 10:33 am

COLOMBO (News 1st) – බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ කොරෝනා වෙරසයත් සමග තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]