ජාතික පොසොන් සතිය අදින් ඇරඹේ

ජාතික පොසොන් සතිය අදින් ඇරඹේ

ජාතික පොසොන් සතිය අදින් ඇරඹේ

කර්තෘ Staff writer

02 Jun, 2020 | 6:49 am

COLOMBO (News 1st): ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 08 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක බවයි.

රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර, මිහින්තලා පුදබිම හා අටමස්ථානය මුල් කර ගනිමින් සිදුකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]