කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

කර්තෘ Staff writer

02 Jun, 2020 | 6:28 am

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඊයේ(01) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 10කි.

ඉන් 6 දෙනෙකු විදෙස් රටවලින් ද, නාවික හමුදාවේ දෙදෙනෙකු ද හා ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]