සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට

Update: සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1639 දක්වා ඉහළට

by Staff writer 01-06-2020 | 6:43 PM

Update (7.15 PM) තව ත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් තිබේ.

==============================================================

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද දින මේ දක්වා(5.30PM) ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. (විදෙස් රටවලින් පැමිණි 01, නාවික හමුදා 01). ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1635දක්වා ඉහළ ගොස් තිබේ.