by Staff writer 01-06-2020 | 6:35 PM
COLOMBO (News 1st) - නීතිමය බාධාවක් නොමැති නම් මහ මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/06/methiwaranaya.mp3"][/audio]
මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ, ඡන්ද හිමි නාම ලේඛන සැකසීම ද මේ වනවිට ආරම්භ වී ඇති බවය.
[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/06/06-01-MAHINDA_DESHAPRIYA_SHEET-final.mp3"][/audio]