තවත් කොරෝනා ආසාදිතයින් 10ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 10ක් සුවය ලබයි

by Staff writer 01-06-2020 | 1:13 PM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදනය වූ තව ත් පුද්ගලයින් 10 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 811 කි. රෝගීන් 811 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1633 කි. මෙරට කොරෝනා අසාදිත තව ත් පුද්ගලයෙකු මිය ගියේ ය. කොරෝනා අසාදනය වීමෙන් මෙරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 කි.