ගාල්ලේ ඩෙංගු රෝගීන් ඉහළට

ගාල්ලේ ඩෙංගු රෝගීන් ඉහළට

by Staff writer 01-06-2020 | 7:24 AM

COLOMBO (News 1st) – ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව හා බලපිටිය යන ප්‍රදේශවලින් එලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.