මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

by Staff writer 01-06-2020 | 8:51 AM

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මොහු කුවෙට් සිට පැමිණි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට තුළ වාර්තාවන මරණ ගණන 11 දක්වා ඉහළට ගොස් තිබේ.