මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කර්තෘ Staff writer

01 Jun, 2020 | 8:51 am

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මොහු කුවෙට් සිට පැමිණි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට තුළ වාර්තාවන මරණ ගණන 11 දක්වා ඉහළට ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]