නීතිමය බාධාවක් නැත්නම් ඡන්දයට වෙනත් දිනයක් දෙන්න සූදානම්! – මැතිවරණ කොමිසමේ සභාපති

නීතිමය බාධාවක් නැත්නම් ඡන්දයට වෙනත් දිනයක් දෙන්න සූදානම්! – මැතිවරණ කොමිසමේ සභාපති

නීතිමය බාධාවක් නැත්නම් ඡන්දයට වෙනත් දිනයක් දෙන්න සූදානම්! – මැතිවරණ කොමිසමේ සභාපති

කර්තෘ Staff writer

01 Jun, 2020 | 6:35 pm

COLOMBO (News 1st) – නීතිමය බාධාවක් නොමැති නම් මහ මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ, ඡන්ද හිමි නාම ලේඛන සැකසීම ද මේ වනවිට ආරම්භ වී ඇති බවය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]