තොණ්ඩමන්ගේ අමාත්‍ය ධුරයේ අගමැති දිවුරුම් දෙයි

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධුරයේ අගමැති දිවුරුම් දෙයි

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධුරයේ අගමැති දිවුරුම් දෙයි

කර්තෘ Staff writer

01 Jun, 2020 | 11:59 am

COLOMBO (News 1st) – ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන්නේය.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 26වැනිදා අභාවප්‍රාප්ත විය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සිදු කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]