01-06-2020 | 5:57 PM
COLOMBO (News 1st) - මිහින්තලය ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සමාජිකයින් වන එහි සභාපති සහ උපසභාපති ඇතුළු ප්රාදේශීය සභා මන්ත්රීවරු 8 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
ඒ, සැකකරුවන් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු...