කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට

by Staff writer 31-05-2020 | 1:39 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට මෙරට තුළ කොරෝනා ආසාදනයින් සංඛ්‍යාවක් 1620 වාර්තා වේ.