කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1631 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1631 දක්වා ඉහළට

by Staff writer 31-05-2020 | 9:30 PM

UPDATE : තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

අද දිනයේ මේ වනවිට හඳුනා ගත් ආසාදිතයින් ගණන 11කි. (විදෙස් රටවලින් පැමිණි 09, නාවික හමුදා 02) ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1631 දක්වා ඉහළට ගොස් තිබේ.

-------------------------------------------------------------------

UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

අද දිනයේ මේ වනවිට හඳුනා ගත් ආසාදිතයින් ගණන 10කි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1630 දක්වා ඉහළට ගොස් තිබේ.

-------------------------------------------------------------------

COLOMBO (News 1st) –තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඔවුන්ගෙන් 7 දෙනෙකු විදෙස් රටවලින් අය හා අනෙකු පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1628 දක්වා ඉහළට ගොස් තිබේ.