ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකු මරුට

අම්බලන්තොටදී ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකු මරුට

by Staff writer 31-05-2020 | 3:30 PM

COLOMBO (News 1st) –  අම්බලන්තොට, බෝගහහන්දිය, රොටවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සැකකරු ප්‍රදේශයේ පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.