home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මාවතගම පළගැටි උවදුරක්:වගාවන් රැසකට හානි..
by Staff writer
31-05-2020 | 1:48 PM
COLOMBO (News 1st) - කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පළගැටි විශේෂයක් අධික ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් බෝග රැසකට හානි සිදුව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, රංචු වශයෙන් සැරිසරන මෙම පළගැටි විශේෂය බඩ ඉරිඟු, කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවය. මෙම පළගැටියන් දින දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ බව ප්‍රදේශවාසීන් පැවසීය. මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයට ගොස් සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, කෘමිනාශක යොදා ගනිමින් එම පළගැටි උවදුර මර්දනය කිරීමට පියවර ගන්නා බවයි.
වෙනත් ලිපි
සුමති සම්මාන වේදිකාවේ බැබළුණු, සිරස TV සහ News 1st
සිරස FM නවතම සංගීතමය අත්දැකීම 'චමත්කාර රාත්‍රිය'
නිවාස සංවර්ධන අධිකාරියේ අක්‍රමිකතා ගැන විමර්ශනයක්
වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප...
ජනක බණ්ඩාරට එරෙහි අභියාචනයක් කැඳවීමට දින නියම වෙයි
අද කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය