home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මාවතගම පළගැටි උවදුරක්:වගාවන් රැසකට හානි..
by Staff writer
31-05-2020 | 1:48 PM
COLOMBO (News 1st) - කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පළගැටි විශේෂයක් අධික ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් බෝග රැසකට හානි සිදුව තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, රංචු වශයෙන් සැරිසරන මෙම පළගැටි විශේෂය බඩ ඉරිඟු, කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවය. මෙම පළගැටියන් දින දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ බව ප්‍රදේශවාසීන් පැවසීය. මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයට ගොස් සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, කෘමිනාශක යොදා ගනිමින් එම පළගැටි උවදුර මර්දනය කිරීමට පියවර ගන්නා බවයි.
වෙනත් ලිපි
ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.
අතුරුගිරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 2කට 4ක් අත්අඩංගුවට
වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
වාහන 11 ක් එකිනෙක ගැටුණු දක්ෂිණ අධිවේගයේ රිය අනතුර
දිස්ත්‍රික්ක 6ට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන
ප්‍රධාන ගංගා 3ක් ගංවතුර අවදානම් මට්ටමේ...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය