නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ 31 දෙනෙකු දැලේ ‍

නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ 31 දෙනෙකු දැලේ ‍

නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ 31 දෙනෙකු දැලේ ‍

කර්තෘ Staff writer

31 May, 2020 | 4:55 pm

COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , ගම්පහ සහ පූගොඩ ප්‍රදේශවල කළ විශේෂ මෙහෙයුමකදී ය.

එහිදී නීති විරෝධී මත්පැන් බැරල් 55 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ සහ අද එම වැටලීම් ක්‍රියාත්මක කළ බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]