කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළට

කර්තෘ Staff writer

31 May, 2020 | 1:39 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට මෙරට තුළ කොරෝනා ආසාදනයින් සංඛ්‍යාවක් 1620 වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]