by Staff writer 31-05-2020 | 1:39 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 20ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට මෙරට තුළ කොරෝනා ආසාදනයින් සංඛ්‍යාවක් 1620 වාර්තා වේ.