UPDATE : 5.40 PM : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙදෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1566 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
==============================================
UPDATE : 5.40 PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1563 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
===========================================
UPDATE : 4.30 PM තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇත.
ඔවුන් තිදෙනාම නාවික හමුදා සාමාජිකයින් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1561 දක්වා ඉහළට ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
=============================================
COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1559 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් නාවික හමුදා සාමාජිකයෙකු හඳුනා ගැනීමත් සමග බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේවන විට ආසාදිතයින් 768 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 781 ක් වේ.
කොරෝනා ආසාදිතව මෙරට මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 10කි.
