තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබයි

by Staff writer 30-05-2020 | 2:13 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 781 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ වනවිට ⁣මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1558 කි. ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 767කි. කොරෝනා ආසාදිතව මෙරට 10දෙනෙකු මිය ගියේය.