කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක්

by Staff writer 30-05-2020 | 2:24 PM

COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක් ඇති වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිරෝධායන නීති පිළිබඳ පරීක්ෂාවක් හේතුවෙන් රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බවය.