දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක්

කර්තෘ Staff writer

30 May, 2020 | 2:24 pm

COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුව ආශ්‍රිතව රථ වාහන තදබදයක් ඇති වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිරෝධායන නීති පිළිබඳ පරීක්ෂාවක් හේතුවෙන් රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]