තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබයි

කර්තෘ Staff writer

30 May, 2020 | 2:13 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 27ක් සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 781 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ වනවිට ⁣මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1558 කි.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 767කි.

කොරෝනා ආසාදිතව මෙරට 10දෙනෙකු මිය ගියේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]